මිල්කෝ හිටපු සභාපති පොහොර සමාගමේ පත්වීම එපා කියයි

ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය 19 වනදා සිට ඔහුව එම තනතුරෙන් ඉවත් කෙරිණි. මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඊට පසුදිනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා … Continue reading මිල්කෝ හිටපු සභාපති පොහොර සමාගමේ පත්වීම එපා කියයි