හිටපු ටෙස්ට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් යළි විශිෂ්ඨ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට පසුගියදා (29) සමත් වුණා. එහිදි Bhahirawa Gladiators කණ්ඩායම නියෝජනය කළ ප්‍රසාද් Biratnagar Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක් තුළදී කඩුලු 3ක් දවාගැනීමට සමත්කම් දැක්වුවා. තරඟාවලියේ 8 වන තරගය ලෙස Kirtipur හිදී පැවැති මෙම තරඟයේදි Biratnagar Warriors කණ්ඩායමට එරෙහි පන්දුවාර 3ක් යොමුකළ … Continue reading හිටපු ටෙස්ට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් යළි විශිෂ්ඨ පන්දු යැවීමක්