ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ..!

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසනවා. එමෙන්ම, නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය සිදු කරන තෙක්, අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව අමාත්‍ය එස්.එම්. … Continue reading ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ..!