මහින්දගෙන් ගම්මන්පිලට කණේ පාරක් (වීඩියෝ)

රට තුළ ඉන්ධන අර්බුදයක් නොමැති අවස්ථාවක එවැනි අර්බුදයක් ඇති වූයේ දේශපාලන අවබෝධයක් නොමැති අය සිදුකරන විවිධ ප්‍රකාශ නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයකට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඇත්ත වශයෙන්ම මෙරට ඉන්ධන අර්බුදයක් නොතිබූ බවයි. ඉන්ධන නැව් මෙරට වරායට ළඟා වී තිබුණද ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවන අවස්ථාවකදී යම් යම් පුද්ගලයින් මෙරට ඉන්ධන සංචිත … Continue reading මහින්දගෙන් ගම්මන්පිලට කණේ පාරක් (වීඩියෝ)