ඩොලර් වලට තෙල් දෙන්න : පොහොට්ටු මන්ත්‍රීවරයෙක්ගෙන් නව යෝජනාවක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස විසින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර වෙත ලිපියක් යොමු කරමින් විදේශ මුදලින් ඉන්ධන මිලදී ගැනීමට හැකිවන පරිදි සෑම දිස්ත්‍රික්කයකම නිශ්චිත ඉන්ධන පිරවුම්හල් විවෘත කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම පියවර මගින් දැනට මෙරට සඟවා ඇති විදේශ මුදල් පිටතට ගෙන ඒම නිසා විදේශ විනිමය අර්බුදයට වාසි අත්වන බවද … Continue reading ඩොලර් වලට තෙල් දෙන්න : පොහොට්ටු මන්ත්‍රීවරයෙක්ගෙන් නව යෝජනාවක්..!