26 C
Colombo
Tuesday, May 7, 2024

ඩොලර් වලට තෙල් දෙන්න : පොහොට්ටු මන්ත්‍රීවරයෙක්ගෙන් නව යෝජනාවක්..!

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස විසින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර වෙත ලිපියක් යොමු කරමින් විදේශ මුදලින් ඉන්ධන මිලදී ගැනීමට හැකිවන පරිදි සෑම දිස්ත්‍රික්කයකම නිශ්චිත ඉන්ධන පිරවුම්හල් විවෘත කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම පියවර මගින් දැනට මෙරට සඟවා ඇති විදේශ මුදල් පිටතට ගෙන ඒම නිසා විදේශ විනිමය අර්බුදයට වාසි අත්වන බවද පියතිස්ස මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා.

ඉන්ධන සඳහා විදේශ මුදල්වලින් ගෙවීමට ඉඩ සලසන නිශ්චිත ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමේ පියවර මගින් අවශ්‍ය ඩොලර් එකතු කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු විදේශ මුදල් සඟවාගෙන ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා එය පිටතට ගෙන ඒමට මෙම පියවර ඉවහල් වනු ඇති බවයි පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...