පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 121 ට ඉන්ධන?

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ සිට පහසුකම් ලබාදී තිබෙන බව පොලිස්පති නිල කාර්යාලය නිවේදන කළා. ඒ අනුව ඊයේ සවස සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණ තම තමන්ගේ සුපිරි රථවලට ඉන්ධන පුරවාගෙන යන ආකාරය දක්නට ලැබුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්ධන ලීටරය රුපියල් 121 ක අගයකට ඔවුන්ට … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 121 ට ඉන්ධන?