ඇමති කංචනගෙන් අලුත්ම ඉන්ධන මිල සූත්‍රයක්

ඉන්ධන සඳහා විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ලාභ ලබන්නට නොව අලාභ අවම කර ගැනීම සඳහා මේ මිල සූත්‍රය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. දුම්රියෙන් වැඩිපුර ඉන්ධන කොටසක් ප්‍රවාහනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මෙි වන විට … Continue reading ඇමති කංචනගෙන් අලුත්ම ඉන්ධන මිල සූත්‍රයක්