ඉන්ධන මිල ආයෙත් වැඩිකරනවා – අගමැති රනිල්

ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ රුසියානු යුක්‍රේන ගැටුම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි. පසුගිය සතියේදී රුසියාව විසින් යුරෝපයට ගෑස් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා ගෑස් මිල මෙන්ම ඉන්ධන මිලද ඉහළ යන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන … Continue reading ඉන්ධන මිල ආයෙත් වැඩිකරනවා – අගමැති රනිල්