ඔස්ට්‍රේලියාවට යන්න ගිය 47ක් නැවතත් මෙරටට රැගෙන එයි

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේදී , නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඊයේ (27) රාත්‍රීයේ නාවික හමුදා භාරයට ගත් පිරිස අතර, පුද්ගලයින් පස්දෙනෙක් ඇතුළු වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, කාන්තාවන් 6ක් සහ ළමුන් ද 7ක් සිටින අතර එම පිරිස … Continue reading ඔස්ට්‍රේලියාවට යන්න ගිය 47ක් නැවතත් මෙරටට රැගෙන එයි