එක වැස්සයි. ගාල්ලේ කාපට් ගසාගෙන යයි

පැවති වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල – මාපලගම මාර්ගයේ පෝද්දිවල සහ මත්තක ඇතුලු ප්‍රදේශ කිහිපයකම මාර්ගයේ අතුරා තිබූ කාපට් තට්ටු වශයෙන් ගැලවී ගොස් තිබෙනවා. ගැලවී ගිය ඇතැම් කොටස් බෙන්තර ගඟට එක්වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ මාර්ගය කාපට් අතුරා පිළිසකර කර මාස දෙකක පමණ සුළු කාලයකින් මෙම මාර්ගය මෙලෙස විනාශවී ඇති බවයි. … Continue reading එක වැස්සයි. ගාල්ලේ කාපට් ගසාගෙන යයි