ජර්මනිය මෙරට යූරෝ මිලියන 13ක ණයක්, ආධාරයක් බවට හරවයි

ගාල්ලේ නව මාතෘ (ශික්ෂණ) රෝහල ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා ලබාදුන් යුරෝ මිලියන 13 ක ණය මුදල, ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීමට ජර්මානු රජය ප්‍රතිඥා දී ඇති බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ, මේ සඳහා ජර්මානු KfW බැංකුවෙන් ලබාගත් අතිරේක ණය මුදල ප්‍රදානයක් බවට පත් කිරීමට ජර්මානු රජය යෝජනා කර ඇති බවයි. ඒ … Continue reading ජර්මනිය මෙරට යූරෝ මිලියන 13ක ණයක්, ආධාරයක් බවට හරවයි