පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල නගරාධිපති නිරෝධායනය හා PCR ප්‍රතික්ෂේප කරයි

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් පසුව ගාල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා කොවිඩ් 19 ආසාදිතයෙකු බවට සොයාගත් පසුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාට නිරෝධායනය වන ලෙසට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතා දැනුම් දී තිබුනද නගරාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලිපියක් … Continue reading පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල නගරාධිපති නිරෝධායනය හා PCR ප්‍රතික්ෂේප කරයි