ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුව කළ චෝදනාවට ගම්මන්පිල පිළිතුරු දීමට සූදානම් වෙයි

ඉන්ධන මිල ඉහළ නැංවමින් මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්කල තීරණය සම්බන්දයෙන් වගකීම භාරගෙන තමන්ට ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට පිළිතුරු දීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සූදානම් වනවා. ඒ අනුව අද (13) පස්වරු 2 ට බලශක්ති අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අදාළ චෝදනාවන් හට පිළිතුරු දීමට නියමිත … Continue reading ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුව කළ චෝදනාවට ගම්මන්පිල පිළිතුරු දීමට සූදානම් වෙයි