ගම්මන්පිළ අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදනයන් දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි මහතා අතර හමුවක් ඊයේ (23) සිදුව ඇති බවයි ට්විටර් සටහනක් තබමින් … Continue reading ගම්මන්පිළ අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි