28 C
Colombo
Saturday, April 19, 2025

ගම්මන්පිළ අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදනයන් දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි මහතා අතර හමුවක් ඊයේ (23) සිදුව ඇති බවයි ට්විටර් සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය ගැටලුවට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පවසනවා.

මුල්‍ය අර්බුදය හේතුවෙන් බොරතෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානීවරයාට පෙන්වා දී ඇති ඇමතිවරයා, දිගුකාලීන ණය පදනම යටතේ බො‍රතෙල් හා ඉන්ධන ලබා දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.

Image

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...