සුදු ලූණු වංචාවේ දත්තත් වෙනස් කරලා..!

සුදු ලූණු වංචාව සිදුවූ දිනට පසුදින සුදුඵෑණු වංචාවේ තොරතුරු වෙනසකට ලක්කර ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව අධිකරණයට දැනුම් දෙනු ලැබ ඇති අතර, සුදු ලූණු වංචාව සිදුවූ දිනට පසුදිනයේදී ලංකා සතොස ආයතනයේ පරිගණක දත්ත වෙනස් කර ඇති බව සතොස තාක්ෂණික අංශයේ සහකාර කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර … Continue reading සුදු ලූණු වංචාවේ දත්තත් වෙනස් කරලා..!