දින්නා නම් මටත් වෙන්නෙ නැට්ට අස්සෙ ගහන් ඉන්න..! – ඕෂධී හේවාමද්දුම

වත්මන් රජය බලයට පත් කිරීමට යම් කාර්‍යභාරයක් ඉටු කළ නමුත් රජයේ තීරණ ගනු ලබන්නේ තමන් නොවන අබ්ව ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී බුද්ධිමා හේවාමද්දුම පවසනවා. ඒ, ඉහළ ගිය ගෑස් මිල සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. ඕෂධී හේවාමද්දුම මහත්මිය පසුගිය මහමැතිවරණයේදී වියත්මග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණා. එහෙත් ඇය එම … Continue reading දින්නා නම් මටත් වෙන්නෙ නැට්ට අස්සෙ ගහන් ඉන්න..! – ඕෂධී හේවාමද්දුම