අදින් පසු අඩුවන ගෑස් මිල

අද (05) දිනයෙන් පසුව ගෑස් මිල අනිවාර්යයෙන්ම අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා. තමා ඒ සම්බන්ධ වගකීම ගන්නා බවයි ඔහු පවසන්නේ, මෙහිදී අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “05 වනදායින් පස්සේ අනිවාර්යයෙන්ම ගෑස් මිල අඩුවෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. අලුතෙන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අඩුවෙනවා. අවශ්‍ය තරම් ගෑස් … Continue reading අදින් පසු අඩුවන ගෑස් මිල