27 C
Colombo
Thursday, April 24, 2025

අදින් පසු අඩුවන ගෑස් මිල

- Advertisement -

අද (05) දිනයෙන් පසුව ගෑස් මිල අනිවාර්යයෙන්ම අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

තමා ඒ සම්බන්ධ වගකීම ගන්නා බවයි ඔහු පවසන්නේ,

මෙහිදී අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා,

“05 වනදායින් පස්සේ අනිවාර්යයෙන්ම ගෑස් මිල අඩුවෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. අලුතෙන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අඩුවෙනවා. අවශ්‍ය තරම් ගෑස් තොග අපි සතුව තිබෙනවා. නෞකා සැලසුම් කරලා තියෙනවා අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් වෙනකම්. ඒ ඇනවුම් සියල්ල භාරදී අවසන්. නැවත ගෑස් පෝලිමක් එන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES