ගෑස් හිගය: ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගිහින්

පවතින ගෑස් හිගයත් සමඟ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල ආපනශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ. එමෙන්ම, අද දිනය වනවිට රජයේ රෝහල්වල ආපනශාලා ද ගෑස් අවසන් වීම හේතුවෙන් වැසී යාමේ අවදානමක් … Continue reading ගෑස් හිගය: ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගිහින්