දෙන්න පුළුවන් සහනය තමා දුන්නේ

21 වැනිදා පාසල් ආරම්භ වන විට එය නව ආම්භයක් ලෙස සලක කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියා. රජයේ අදායම් මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් ඇති අවස්ථාවක ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සඳහා දිය හැකි උපරිම සහනය ලබා දී ඇති බවයි ඔහු … Continue reading දෙන්න පුළුවන් සහනය තමා දුන්නේ