දිස්ත්‍රික්කය අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

දිස්ත්‍රික්ක අනුව ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවිකල හැකි උපරිම සිල්ලර මිල සදහන් කර ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්ක අනුව එකම ගෑස් සිලින්ඩරය විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු ඇති. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙහි සදහන් මිලට … Continue reading දිස්ත්‍රික්කය අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්