ජීවිතේ කවදාවත් නොවිඳි දුක් විඳින්න ලෑස්ති වෙන්න..! – රනිල්

ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අකමැත්තෙන් වුවද එම තත්වයට මුහුණදීමට සිදුවන බවත්, එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී පැවති ආර්ථික … Continue reading ජීවිතේ කවදාවත් නොවිඳි දුක් විඳින්න ලෑස්ති වෙන්න..! – රනිල්