වසංගතයෙන් මිදෙන්න, නිවෙසට වෙලා ඉන්න මේ සතියේ ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය වාතලයට මුසු කරන්න – චන්න ජයසුමන

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය සඳහා ලබාදිය හැකි උපරිම විසදුම එන්නත්කරණය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එබැවින් දේශීය වෛද්‍ය ක්‍රමය හරහා මෙම වසංගතය පාලනය කළ හැකි යම් ක්‍රමවේදයක් තිබේ නම් ඒවා මෙම වසංගතය පාලනයට යොදාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පෙරේදා … Continue reading වසංගතයෙන් මිදෙන්න, නිවෙසට වෙලා ඉන්න මේ සතියේ ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය වාතලයට මුසු කරන්න – චන්න ජයසුමන