අවදානමක්..! ; හතරවන කොවිඩ් එන්නත් මාත්‍රාවත් ලබාගන්න..!

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. නව ප්‍රභේද සමග යළිත් කොවිඩ් පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ. වයස අවුරුදු 60 ට වැඩි සහ විදේශගතවීමට බලාපොරොත්තු වන සියලු දෙනා මෙම හතරවැනි එන්නත් මාත්‍රාව … Continue reading අවදානමක්..! ; හතරවන කොවිඩ් එන්නත් මාත්‍රාවත් ලබාගන්න..!