රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් දෙන්න – රජයේ සේවකයින්

සමස්ත රාජ්‍ය සේවයකයන් හටම අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් සමස්ත රාජ්‍ය සේවයම අමතක කර සාමාන්‍ය ජනතාව මෙන්ම තමන්වද කබලෙන් … Continue reading රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් දෙන්න – රජයේ සේවකයින්