බැසිල්ට වෙන ඇමතිකමක් දෙන්න..! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අර්බුදයට විසඳුමක්

ආණ්ඩුවේ බොහෝ අර්බුදවලට හේතුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රිය වීම හා බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි සියලු තීන්දු තීරණ ගැනීම බව නරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. ආණ්ඩුව ගෙන යා යුත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ කළමනාකාරීත්වය හා අධීක්ෂණය මත බවත්, බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති තනතුරින් ඉවත් කර සංවර්ධන කටයුතුවලට අදාල ඇමති ධුරයක් ලබාදිය යුතු බවයි … Continue reading බැසිල්ට වෙන ඇමතිකමක් දෙන්න..! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අර්බුදයට විසඳුමක්