රනිල්ගේ ගෙදරට ගහපු අය ගැන විස්තර දෙන්න – පොලීසිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇති නම් ඒවා තමන් වෙත ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය 09 වනදා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර වත්මන් ජනාධිපති, එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට ප්‍රහාර එල්ලකර දැඩි අලාභ හානි සිදු කර … Continue reading රනිල්ගේ ගෙදරට ගහපු අය ගැන විස්තර දෙන්න – පොලීසිය