රනිල්ට මාස දෙකක් දීලා, බැරිනම් රට දෝතට ගමු – රතන හිමි

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, අතුරලියේ රතන හිමි නැවතත් පවසනවා. ඒ, පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. එසේ ඉඩ ලබා දීමක් සිදු නොකළහොත් රට අරාජික වනු ඇති බවයි රතන හිමියන් පවසන්නේ. “මහජනයාට මේ සහන දෙන්න පුළුවන්, ඒකට මාස දෙකයි යන්නෙ. තවමත් … Continue reading රනිල්ට මාස දෙකක් දීලා, බැරිනම් රට දෝතට ගමු – රතන හිමි