හොඳට තිබුණ එන්නත්කරණය දැන් වැටිච්ච තැනක් – GMOA

එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් අවුල්සහගත තත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ එන්නත්කරණ මධ්‍යස්ථාන වලදී සිදුවන අඩුපාඩු, ජනතාව තෙරපීම් සහ කළහ කරගැනීම් වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එන්නත්කරණය සිදුකරන බවට පැතිරෙන ප්‍රචාර නිසා පැමිණි ජනතාවව ආපසු හරවා යැවීම්ද වාර්තා වනවා. විවිධ හමුදා කඳවුරු වලට එන්නත්කරන වැඩපිළිවෙල ලබා දේ නම් සෞඛ්‍ය අංශයක් පවතින්නේ කුමන හේතුවකටදැයි … Continue reading හොඳට තිබුණ එන්නත්කරණය දැන් වැටිච්ච තැනක් – GMOA