මොරටුවේ නගරාධිපතිගේ ක්‍රියාකලාපය GMOA හෙළාදකියි

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් එම සංගමය දැනුම් දී ඇත්තේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය අතපෙවීම් හා බලපෑම් කිරීම් දැඩි ලෙස හෙලා දකින බවයි. ඒ අනුව මොරටුව නගරාධිපතිවරයා ඇතුළු … Continue reading මොරටුවේ නගරාධිපතිගේ ක්‍රියාකලාපය GMOA හෙළාදකියි