GMOA බමුණු කුලේ වියරු වැටී!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන වචනය ලංකාවේ ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන හාංකවිසියක් නොදන්නෙකු තේරුම් ගනු ඇත්තේ, විද්‍යාත්මක චින්තනයක් දැක්මක් සහිත, මිත්‍යාව පිටු දකින ප්‍රගතිශීලි සංවිධානයකට යෙදූ නමක් හැටියට ය. එහෙත් 1926 තරම් ඈතක ආරම්භවී මෙරට ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්, තම වෘත්තියට පවා නිගාදෙන තරම් විද්‍යාත්මක චින්තනය පිටු දකින, මිත්‍යාමතික, ප්‍රතිගාමී … Continue reading GMOA බමුණු කුලේ වියරු වැටී!