වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනා GMOA ප්‍රතික්ෂේප කරයි

මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමයෝජනා කමිටුව කටයුතු කර තිබෙනවා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුර සදහායි. නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස නාමයෝජනා කමිටුව සඳහන් කර … Continue reading වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනා GMOA ප්‍රතික්ෂේප කරයි