GMOA එක ස්ට්‍රයික් කරන එක තහනම් කරන්න ඕනේ – ඇමති අලි සබ්රි

මෙරට ඇති ආර්ථික මරමස්ථාන අඩාලවීම වැළැක්වීම සඳහා ආයතන කිහිපයක් වැඩවර්ජනය කිරීම තහනම් කරමින් නීති රීති ගෙනආ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ අනුව වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන ආයතනවල වෘත්තීය සමිති හට වැඩවර්ජනය කිරීමට කිසිදු … Continue reading GMOA එක ස්ට්‍රයික් කරන එක තහනම් කරන්න ඕනේ – ඇමති අලි සබ්රි