නිවසේදීම පොල්තෙල් සිඳගන්නැයි GMOA ජනතාවගෙන් ඉල්ලයි

උදාවෙන සිංහල අලුත් අවුරුද්දේ දරුවන් හට පිරිසිදු පොල්තෙල් සිඳින ආකාරය අවුරුද්දට ගමේ ගිය විට කියා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කරන්නේ කාර්ය බහුලව නාගරික දිවි පෙවෙතක් ගෙවන පුද්ගලයින් දේශීය ක්‍රම අනුව පොල්තෙල් සිඳගතහොත් දරුවන්ව පිළිකාකාරක කලවම් පොල්තෙල්වලින් බේරාගැනීමට හැකිවනු ඇති බවයි. අතීතයේ සෞඛ්‍යමය වටිනාකම දත් පැරැන්නෝ මීතෙල් හා පොල්තෙල් පරිභෝජනය කළ … Continue reading නිවසේදීම පොල්තෙල් සිඳගන්නැයි GMOA ජනතාවගෙන් ඉල්ලයි