ඥානසාර හිමියන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලලා

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමන්‌ විසින් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්‌ සිදු කරන ලද ප්‍රකාශයේ දී මුස්ලිම් ප්‍රජාවට යම්‌ අපහසුතාවක්‌ සිදුවී නම්‌ ඒ සම්බන්ධයෙන්‌ සමාව අයැද සිටින බව ගලගොඩඅත්‌තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම සිදුවීම සම්බන්ධව ඊයේ (15) කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දී . මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරිපිට පැවති අතර … Continue reading ඥානසාර හිමියන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලලා