මාව බේරගත්තේ කතරගම දෙවියන් – ශෂීන්ද්‍ර (වීඩියෝ)

බිබිල – මැදගම – ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින් බේරාගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අපූරු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එ් එම අනතුරින් තමන්ව බේරාගත්තේ කතරගම දෙවියන් බවයි. තමන්ගේ රථය අදාල පාලම මතින් ගමන්කරමින් සිටියදී එක්වරම පැමිණි ජල පහරකට හසුව වාහනය මීටර් … Continue reading මාව බේරගත්තේ කතරගම දෙවියන් – ශෂීන්ද්‍ර (වීඩියෝ)