23 C
Colombo
Sunday, January 23, 2022

මාව බේරගත්තේ කතරගම දෙවියන් – ශෂීන්ද්‍ර (වීඩියෝ)

- Advertisement -

බිබිල – මැදගම – ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින් බේරාගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අපූරු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එ් එම අනතුරින් තමන්ව බේරාගත්තේ කතරගම දෙවියන් බවයි.

තමන්ගේ රථය අදාල පාලම මතින් ගමන්කරමින් සිටියදී එක්වරම පැමිණි ජල පහරකට හසුව වාහනය මීටර් 100 ක් පමණ ඈතට ගසාගෙන ගිය බවත් ඒ අවස්ථාවේදී වාහනේ ජනේලයකින් පැන දිවි බේරාගත් බවත් ඔහු සදහන් කරනවා.

තමන් කළ හොඳ තමන්ට පඩිසන් දුන් බවත් මෙවැනි අනතුරකින් දිවි බේරාගත් පුද්ගලයන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙන් බවත් මාධ්‍ය ඉදිරියේ අමාත්‍යවරයා පවසා සිටියා.

ඊට අදාල දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...