ගෝඨාභය තමන්ගෙ මිතුරාට වුනත් කඩුව උස්සයි – දෙවියන්ට පොඩි වැරදීමක් වුණා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ මිතුරාට එරෙහිව වුවත් කඩුව එසවීමට හැකියාවක් ඇති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ, ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් කූඨ වෙළෙඳුන් සඟවා ඇති තොග සියල්ල ජනතාව වෙත සැපයීමට ජනාධිපතිවරයා සිය මිත්‍රත්වයන් බාධාවක් කර නොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම, චීනයේ පවතින රාජ්‍ය මැදිහත්වීමේ ක්‍රමය එරට … Continue reading ගෝඨාභය තමන්ගෙ මිතුරාට වුනත් කඩුව උස්සයි – දෙවියන්ට පොඩි වැරදීමක් වුණා