ගෝඨා හොරකම් කරලා නෑ; මහින්ද තමයි ඉස්තරම්ම අගමැති..! – ඉන්දික අනුරුද්ධ

වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර ගැලපීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා. ඒ, ඊයේ (06) දින පාර්ලිමේන්තුව අමතමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දූෂණ වංචා දෝදනා නොමැති බවත් රට දියුණු කිරීම සඳහා අරමුණු සහ ඉලක්ක ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් විට ඇතැමුන් ඒවා නොරිස්සූ බවත් ඔහු පෙන්වා දෙනවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති … Continue reading ගෝඨා හොරකම් කරලා නෑ; මහින්ද තමයි ඉස්තරම්ම අගමැති..! – ඉන්දික අනුරුද්ධ