26.8 C
Colombo
Sunday, May 19, 2024

ගෝඨා හොරකම් කරලා නෑ; මහින්ද තමයි ඉස්තරම්ම අගමැති..! – ඉන්දික අනුරුද්ධ

- Advertisement -

වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර ගැලපීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ, ඊයේ (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දූෂණ වංචා දෝදනා නොමැති බවත් රට දියුණු කිරීම සඳහා අරමුණු සහ ඉලක්ක ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් විට ඇතැමුන් ඒවා නොරිස්සූ බවත් ඔහු පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සිය පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ නොගැලපුණු නමුත් විකප්ල්පයක් සෙවීමට අවශ්‍යව තිබූ නිසා තමන්ට සිටි ඉස්තරම්ම අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂව පසෙකින් තැබීමට සිය පක්ෂයට සිදුවූ බවයි ඔහු පවසන්නේ.

එසේ ඉවත් වුවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෑම පාර්ලිමේන්තු ඡන්දයකදීම සිය ඡන්දය නිරහංකාරව පල කළ බවත් ඉන්දික අනුරුද්ධ අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...