ගෝඨාභයට නිසි දඬුවම් ලැබිලා..! – ජීවන්ත පීරිස් පියතුමා

දින 97ක අඛණ්ඩ මහජන අරගලයකින් පසු අද දවස වන විට ජනතා අරගලය ජයග්‍රහණකට පිවිස තිබෙන තත්ත්වයක මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විසින් අත්පත්කරගත් ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන රජයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට අරගලකරුවන් තීරණය කර තිබෙනවා. අද (14) ගෝල්ෆේස් අරගල බිමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අරගලකරුවන් වෙනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා මේ … Continue reading ගෝඨාභයට නිසි දඬුවම් ලැබිලා..! – ජීවන්ත පීරිස් පියතුමා