ගෝඨා ඉල්ලා අස්වී නෑ..! රනිල් වැඩ බලනවා – අනුර

මේ වනතුරුත් ජනාධිපතිවරයා ඉල්ලා අස් වී නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා මේ ගත කරන්නේ ඉතිහාසයේ බිහිසුනුම පැය කීපය බවත් සියලුම දේශපාලන පක්ෂ සහ ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතු මොහොත එළඹී ඇති බවත් ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටිනවා. වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ බලය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවරාගෙන අතිශය … Continue reading ගෝඨා ඉල්ලා අස්වී නෑ..! රනිල් වැඩ බලනවා – අනුර