ගෝඨා ඉල්ලා අස්වුණා..! – මාලදිවයිනේ හිටපු ජනාධිපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් කතානායක මොහොමඩ් අන්නි නෂීඩ් පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ රැදී සිටියා නම් තම ජීවිතයට ඇති බිය නිසා ඉල්ලා … Continue reading ගෝඨා ඉල්ලා අස්වුණා..! – මාලදිවයිනේ හිටපු ජනාධිපති