අන්තර්වාර පාලනයකට ගෝඨාභය එකඟයි – අස්ගිරි පාර්ශවය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටිනවා. අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි උන්වහන්සේ පවසන්නේ. එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් … Continue reading අන්තර්වාර පාලනයකට ගෝඨාභය එකඟයි – අස්ගිරි පාර්ශවය