ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 03 දිවයිනට..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබෙනවා. මෙම මස 24 වැනි දින ඔහු මෙරටට පැමිණෙන බව තමන සඳහන් කළේ කට වැරදීමකින් බවයි පවසා ඇත්තේ. තමන් අතින් සිදු වූ එම වැරදීම හේතුවෙන් තවදුරටත් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම කල් … Continue reading ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 03 දිවයිනට..!