Breaking : ගෝඨාභය යළි දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණ තිබෙනවා. ඒ දින 50 කට පසුවයි. ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක රාජ්‍ය පාලනයට එරෙහිව පසුගිය කාලය පුරාවටම මහජනතාව දැඩි විරෝධයක් එල්ල කළා. ඒ අනුව පසුගිය ජූලි 09 වනදා ජනාධිපති මන්දිරය වටලා පැවති ජන අරගලයෙන් පසුව ඔහු ජූලි13 වනදා මෙරටින් මාලදිවයින බලා පලාගියා. අනතුරුව ඔහු මාලදිවයිනෙන් සිංගප්පූරුවට පලා ගිය අතර එහිදී … Continue reading Breaking : ගෝඨාභය යළි දිවයිනට