ගෝඨාභයව පත් කළේත්, ඉවත් කළේත් ඇමරිකාව..! – උදයංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුරට පත් කළේ මෙන්ම ඔහුව ඉවත් කළේ ද ඇමරිකා එක්සත් ජනපදය විසින් බව රාජපක්ෂ පවුලේ ඥාති සහෝදරයෙකු මෙන්ම හිටපු රුසියානු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග පවසන්නේ ඇමරිකාවට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් ඉවත් කිරීම බවයි. ඒ සඳහා ගෝඨාභයව යොදා ගැනීමෙන් අනතුරුව බලයෙන් පහ කරන … Continue reading ගෝඨාභයව පත් කළේත්, ඉවත් කළේත් ඇමරිකාව..! – උදයංග