ගෝඨාභය මට යන්න කියන එකක් නෑ..! – අගමැති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට ඉල්ලා අස්වෙන්නැයි නොපැවසූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා ජනාධිපතිවරයා එසේ නොපවසනු ඇති බවට තමන්ට විශ්වාස බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ, අද (27) දින නගරාධිපතිවරුන්, ප්‍රා දේශීය සභා සභාපතිවරුන් ඇතුළු සභිකයන් අමතමින්. “ජනාධිපතිවරයා කිසිවිටෙක මට අස්වෙන්න කියල කියන්නෙත් නෑ. කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ කියලා මට විශ්වසයක් තියෙනවා. සමහරු එහාට මෙහාට ගිහිල්ලා හොල්මන් … Continue reading ගෝඨාභය මට යන්න කියන එකක් නෑ..! – අගමැති